Video Starts and Stops? Pause it, and come back to it in 5-10 minutes
Change Your Screen Resolution 1024*768 To View This website
Movies Of The Day
"..ආර්.ඩී.ඒ. එකෙන් මෙලෙස වැටවල් ඉදිකර ඇත්තේ බුල කෙලින පාරේ යන එවුන් වාහන වලට යට නොවී බේරා ගැනීමටය..මේවා උඩින් පැනීම දඬුවම් ලැබිය හැකි වරදකි... සාමාන්‍ය ජනතාව එලෙස වැරදි කරනවානම් ඒවා ඇල්ලිය යුත්තේ පොලිස් නිලධාරීන්ය..පුදුමයක මහත නම් එවැනි පොලිස් නිලධාරීන්ම ඒ වැටවල් උඩින් පැන යාමය...අපිට දුක හිතෙන අවුල නම් මේ පනින්නේ පොලිස් නංගී කෙනෙකු වීම නිසාය...සාමාන්‍ය නංගී කෙනෙක් පැන්නේ නම් 'හා හා , නංගී පරිස්සමෙන් , කැඩෙයි ' කියා අවවාද කිරීමට පුළුවන...නමුත් මේ නංගීට එසේ කීවොත් අපේ ඉල ඇට පේලිය කුඩු කර ගත හැක...ඉදින් අප මෙසේ සිතමු...'නඩුත් ,බඩුත් දෙකම හාංදුරුවන්ගේ නෙ බං...අපි පාඩුවෙ ඉදිමු ඉල්ලං කන්නෙ නැතුව......! "
Photo Page
Click to set custom HTML