ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වූ හරේන්‍ද්‍ර ජයලාල් එම ධූරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වනවා.මෙයට හේතුවී වත්තේ හරේන්ද්‍ර සහ පාලන අධිකාරයේ ඇතිවූ ගැටුමකුයි.
කඩා වැටි තිබු ස්වර්ණවාහිනියේ පුවත් අංශය නැවත ගොඩ නැංවීමට හරින්ද්‍ර ජයලාල් පසුගිය කාලය විශාල කැපවීමක් සිදු කල අතර ඔහුව හැදින්වුනේ "නිව්ස් මෑන්" යන නමිනි.
ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක තුෂාන් හේතුවෙන් මේ වනවිට ස්වර්ණවාහිනිය අර්බුධ රැසකට මුහුණ පා සිටින අතර හරින්ද්රගේ අස්වීම හේතුවෙන් ප්‍රවෘති අංශයේ තවත් පිරිසක් ඉවත්වීමට සුදානමින් පසුවන බවද වාර්තා වේ.
කෙසේ නමුත් හරේන්ද්‍ර නැවතත් ස්වර්ණවාහිනියටම හෝ අලුතින් ආරම්භ වීමට නියමිත රුපවාහිනි නාලිකාවක් සඳහා යන්නේද යනවග ඉදිරියේ තීරණය වනු ඇති.