_අධිවේගිය සම්පුර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් 

මෑතකදී විවෘතවූ ලංකාවේ ප්‍රථම අධිවෙගිමාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය පිලිබඳ තවමත් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වනවා.

විපක්ෂය විසින් පවා මෙම අධිවේගී මාර්ගය ඇගයීමට ලක්කෙරෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගියදා කියා සිටියේ අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් බවයි. 

එතුමා සිදුකල කතාව පහතින් බලන්න


"දඩමස් ඕනනම් මේ කියන හයිවේ එකේ යන්න ඕන එහෙම නැත්නම් එක්ස්ප්‍රස් වේ එකෙන් උදේ පාන්දර ගියානම් එකතුකරන් එකතුකරන් යන්න පුළුවන් කොට්ටාවෙන් ඇතුල්වෙලා පින්නදුව නතර කරලා කොච්චර සත්තු මැරිලද කියල බලන්න.

පාර අයිනේ මුහුද අයිනේ හට්ටියක් අරන් ගියොත් ඔයගොල්ලෝ, ගෑස් කුකර් එකකුත් අරගෙන ගියානම් ඔයගොල්ලෝ මිරිස් තුනපහ ටිකක් කඩෙන් අරන් හොඳ දඩමස් හොද්දක් හදාගන්න පුළුවන්.මික්ස් ග්‍රිල් එකක් දාගන්න පුළුවන්"

වීඩියෝව පහතින් බලන්න

    Author

    Write something about yourself. No need to be fancy, just an overview.

    Archives

    January 2012

    Categories

    All

    RSS Feed